ලාංකික රංගන ශිල්පියෙකුට ජාත්‍යන්තරයේ ඉහළම සම්මානයක්

ලන්ඩනයේ පැවති කීර්තිමත් ලෝරන්ස් ඔලිවියර් රංගන සම්මාන ප්‍රදානයේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු වන හිරාන් අබේසේකර සමත්වුණා.

ඒ, ඔහු රඟපෑ Life of Pie වේදිකා නිර්මාණයේ රඟපෑම වෙනුවෙන්.

නෞකාව බිඳී අතරමං වන යෞවනයෙකු සහ බෙංගාල ව්‍යාඝ්‍රයෙකු වටා ගෙතුණු ගවේෂණාත්මක වෘතාන්තයක් වන Life of Pie හොලිවුඩ් සිනමා පටයක් ලෙසද එළිදැක්වුණා.

හිරාන් අබේසේකරට සම්මාන හිමිවුණේ Life of Pie වේදිකා රංගනය වෙනුවෙන්.

මෙය ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු අන්තර්ජාතික තලයේදී ජයග්‍රහණය කළ ඉහළම සම්මානයක් ලෙස සැළකිය හැකියි.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »