ඔස්ටේ්‍රලියාවේ “කැස්සෙන් කොවිඩ්” App එක ෆයිසර් මිළදී ගනී

කැස්සෙන් කොවිඩ් රෝගය හඳුනාගැනීම සඳහා බ්‍රිස්බන් නුවර සමාගමක් නිපදවන ලද ඇප්ලිකේෂනය මිළදී ගැනීම සඳහා සුප්‍රකට ඖෂධ සමාගමක් වන ෆයිසර් සූදානම් වනවා.

ඩොලර් මිලියන 100 ක මුදලකටයි එහි මූලික ලංසුව තබා ඇත්තේ.

අදාළ ජංගම දුරකථන ඇප්ලිකේෂනය මේ වනවිට කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති අතර එහි සියලුම කොටස් මිළයට ගැනිමටයි ෆයිසර් ආයතනය සූදානම් වන්නේ.

එක් කොටසක වටිනාකම $0.115 ක්.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-federal-election-russia-ukraine-latest-headlines-april-12-2022/9aaf7399-9867-4d73-aa91-b681929edaac#post=05f0d92f-bf39-4be3-8207-7d12b1f3ec31

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »