ඔස්ටේ්‍රලියාවේ “කැස්සෙන් කොවිඩ්” App එක ෆයිසර් මිළදී ගනී

කැස්සෙන් කොවිඩ් රෝගය හඳුනාගැනීම සඳහා බ්‍රිස්බන් නුවර සමාගමක් නිපදවන ලද ඇප්ලිකේෂනය මිළදී ගැනීම සඳහා සුප්‍රකට ඖෂධ සමාගමක් වන ෆයිසර් සූදානම් වනවා.

ඩොලර් මිලියන 100 ක මුදලකටයි එහි මූලික ලංසුව තබා ඇත්තේ.

අදාළ ජංගම දුරකථන ඇප්ලිකේෂනය මේ වනවිට කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති අතර එහි සියලුම කොටස් මිළයට ගැනිමටයි ෆයිසර් ආයතනය සූදානම් වන්නේ.

එක් කොටසක වටිනාකම $0.115 ක්.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-federal-election-russia-ukraine-latest-headlines-april-12-2022/9aaf7399-9867-4d73-aa91-b681929edaac#post=05f0d92f-bf39-4be3-8207-7d12b1f3ec31

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »