අනිද්දා සිට දින 12 ක් NSW පොදු ප්‍රවාහන සේවා නොමිළයේ

ලබන බ්‍රහස්පතින්දා සිට දින 12 ක් යනතුරු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම නොමිළයේ භාවිත කිරීමට මගීන්ට අවස්ථාව උදාවනවා.

බස් – දුම්රිය – ට්‍රෑම් සහ සියලු මගී ප්‍රවාහන යාත්‍රා භාවිත කරන පුද්ගලයන්ට මෙම වරප්‍රසාදය හිමිවනු ඇති.

පාස්කු සමය – පාසල් නිවාඩුව සහ දිනය ආවරණය වන පරිදි මෙම දින 12 කාලවකවානුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේදී කලින් නොදන්වා සිදුකල වැඩ වර්ජනයකදී මගී ජනතාවට සිදුවූ අපහසුතා සඳහා සමාව අයදීමක් ලෙසයි මෙම නොමිළයේ ගාස්තු කාලසීමාව ප්‍රකාශයට පත් කර ඇත්තේ.

https://www.9news.com.au/national/transport-news-12-days-of-fare-free-travel-on-public-transport-across-new-south-wales/887b6047-e804-48f5-acb9-bd434036f0bd

මගියෙකුට මරු කැඳවූ අනතුරින් පසු සිංගප්පූරු ගුවන් සේවයේ වෙනසක්

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් පසුගියදා මුහුණ දුන් ත්‍රාසජනක ගුවන් කැළඹීම හේතුවෙන් සමාගමේ ගුවන් ගමන් ක්‍රමවේද කිහිපයක් යාවත්කාලීන කර තිබෙනවා.

Read More »

මෙල්බන් වෙත පැමිණි විදේශිකයාගේ ගමන් මල්ලෙන් මිලියන ගණනක මත්ද්‍රව්‍ය මතුවෙයි

මෙල්බර්න් වෙත පැමිණි ගුවන් යානයක සිටි මගියෙකුගේ ගමන් මල්ලක තිබී ඩොලර් මිලියන 1.3ක කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »