අනිද්දා සිට දින 12 ක් NSW පොදු ප්‍රවාහන සේවා නොමිළයේ – AusLanka TV – Australian News for the Sri Lankan community

අනිද්දා සිට දින 12 ක් NSW පොදු ප්‍රවාහන සේවා නොමිළයේ

අනිද්දා සිට දින 12 ක් NSW පොදු ප්‍රවාහන සේවා නොමිළයේ

ලබන බ්‍රහස්පතින්දා සිට දින 12 ක් යනතුරු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම නොමිළයේ භාවිත කිරීමට මගීන්ට අවස්ථාව උදාවනවා.

බස් – දුම්රිය – ට්‍රෑම් සහ සියලු මගී ප්‍රවාහන යාත්‍රා භාවිත කරන පුද්ගලයන්ට මෙම වරප්‍රසාදය හිමිවනු ඇති.

පාස්කු සමය – පාසල් නිවාඩුව සහ දිනය ආවරණය වන පරිදි මෙම දින 12 කාලවකවානුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේදී කලින් නොදන්වා සිදුකල වැඩ වර්ජනයකදී මගී ජනතාවට සිදුවූ අපහසුතා සඳහා සමාව අයදීමක් ලෙසයි මෙම නොමිළයේ ගාස්තු කාලසීමාව ප්‍රකාශයට පත් කර ඇත්තේ.

https://www.9news.com.au/national/transport-news-12-days-of-fare-free-travel-on-public-transport-across-new-south-wales/887b6047-e804-48f5-acb9-bd434036f0bd

COMMENTS