නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගිය සති පහ තුළ කොවිඩ් රෝගීන් 400% කින් ඉහළ ගොස් තිබෙනවා.
රජයේ බැංකුවක් බංකොලොත් තත්ත්වයට පත්වී ඇතැයි අද පෙරවරුවේ වාර්තා වූ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා සඳහන් කළේය.
බටහිර ඔස්ටේරලියා ප්‍රාන්තයේ දැනට ක්‍රියාත්මක කොවිඩ් රෙගුලාසි කිහිපයක් ලබන සතියේ සිට ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියාව තුළ සරසවි සිසුන් අතුරින් සෑම 06 දෙනෙකුගෙන් අයෙකුම අධ්‍යයන කටයුතු ආරම්භවීමෙන් පසු කුමන හෝ ලිංගික හිංසනයකට ලක්ව ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.
Don’t miss our future updates! Get Subscribed Today!