
ඔස්ටේ්රලියා සරණාගතයන් වසරකට 150 ක් බැගින් නවසීලන්තයට
දැනට ඔස්ටේ්රලියානු රැඳවුම් කඳවුරුවල සිටින සරණාගතයන් වසරකට 150 දෙනෙකු බැගින් භාරගැනීමට නවසීලන්තය කැමැත්ත පළකර තිබෙනවා.
දැනට ඔස්ටේ්රලියානු රැඳවුම් කඳවුරුවල සිටින සරණාගතයන් වසරකට 150 දෙනෙකු බැගින් භාරගැනීමට නවසීලන්තය කැමැත්ත පළකර තිබෙනවා.
ඔස්ටේ්රලියාවේ ධනවත්ම පුද්ගලයන් 10 දෙනා ප්රකාශයට පත්වී තිබෙනවා.
සිය නිවසේ ක්රීඩා කරමින් සිටියදී අතුරුදන්වූ 04 හැවිරිද දැරියක සොයා ටස්මේනියා ප්රාන්තය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්රාන්තයේ ප්රජාව අතරින් ආසාදිතයින් 10,259 ක් හමුව ඇත.
Don’t miss our future updates! Get Subscribed Today!