
අගමැති මොරිසන්ට අපහාස වන ස්ටිකර් කසළ බඳුන්වල ඇළවීමේ ව්‍යාපාරයක්
අගමැති ස්කොට් මොරිසන්ට අපහාස වන ආකාරයේ ස්ටිකර් අලවන ලද කසළ බඳුන් එක් රැස් නොකරන බවට සිඩ්නි නාගරික කවුන්සිලයක් අනතුරු අගවා තිබෙනවා.
අගමැති ස්කොට් මොරිසන්ට අපහාස වන ආකාරයේ ස්ටිකර් අලවන ලද කසළ බඳුන් එක් රැස් නොකරන බවට සිඩ්නි නාගරික කවුන්සිලයක් අනතුරු අගවා තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපොළ හරහා අනවසරයෙන් ගමන් කරන පුද්ගලයන්ගෙන් ඉහළ දඩ අයකරගැනීමේ යෝජනාවක් ප්‍රාන්ත පාර්ලිමේන්තුව විසින් සම්මත කරගෙන තිබෙනවා.
ඔස්ටේ්රලියාව තුළ පළමු වරට වර්ගයේ mRNA එන්නත් නිපදවීමට අදාළ ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!