අගමැති මොරිසන්ට අපහාස වන ස්ටිකර් කසළ බඳුන්වල ඇළවීමේ ව්‍යාපාරයක්

අගමැති ස්කොට් මොරිසන්ට අපහාස වන ආකාරයේ ස්ටිකර් අලවන ලද කසළ බඳුන් එක් රැස් නොකරන බවට සිඩ්නි නාගරික කවුන්සිලයක් අනතුරු අගවා තිබෙනවා.

ඉදිරි ෆෙඩරල් මැතිවරණය ඉලක්ක කරගනිමින් අගමැතිවරයාට අපහාස වන ආකාරයේ ස්ටිකර් අළවන ලද කසළ බඳුන් මේ වනවිට ඇතැම් ප්‍රදේශවල දක්නට ලැබෙනවා.

කෙසේවෙතත් නාගරික කවුන්සිල බළධාරීන් පෙන්වා දෙන්නේ පොදු දේපලවලට මෙලෙස හානි කිරීම නීති විරෝධී බවයි.

අගමැති මොරිසන්ද මේ පිළිබඳව අදහස් දක්වා තිබුණා.

ඔහු පවසන්නේ මෙවැනි දෑ පිළිබඳ තීන්දුවක් ගත යුතුව ඇත්තේ අදාළ නාගරික කවුන්සිලය විසින් බවයි.

https://7news.com.au/news/nsw/sydney-council-warns-residents-against-placing-anti-morrison-stickers-on-household-rubbish-bins–c-6170958

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »