අතුරුදන්වූ 04 හැවිරිදි දැරියක සොයා ටස්මේනියාවේ විශේෂ සෝදිසි මෙහෙයුමක් – AusLanka TV – Australian News for the Sri Lankan community

අතුරුදන්වූ 04 හැවිරිදි දැරියක සොයා ටස්මේනියාවේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

අතුරුදන්වූ 04 හැවිරිදි දැරියක සොයා ටස්මේනියාවේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

සිය නිවසේ ක්‍රීඩා කරමින් සිටියදී අතුරුදන්වූ 04 හැවිරිදි දැරියක සොයා ටස්මේනියා ප්‍රාන්තය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Shayla Phillips නම් මෙම දැරිය අවසන්වරට දැක ඇත්තේ ඊයේ එනම් බදාදා පස්වරු 02.30 ට පමණයි.

මෙම දැරිය මීට පෙර එක් අවස්ථාවකදීත් අතුරුදන්ව සිට ඇති අතර විනාඩි 15 ක් වැනි කාලයකදී නැවත හමුවී තිබෙනවා.

Shayla Phillips සෙවීමේ සෝදිසි මෙහෙයුම් සඳහා 100 කට වැඩි පිරිසක් යොදවා ඇති බව සඳහන්.

https://www.7news.com.au/news/tas/young-girl-4-missing-from-southern-tasmania-last-seen-playing-with-dogs-in-backyard-c-6183489

 

COMMENTS