Search

බටහිර ඔස්ටේ‍රලියා කොවිඩ් රෙගුලාසි ලබන සතියේ සිට ලිහිල් කෙරේ

බටහිර ඔස්ටේ‍රලියා ප්‍රාන්තයේ දැනට ක්‍රියාත්මක කොවිඩ් රෙගුලාසි කිහිපයක් ලබන සතියේ සිට ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.

ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් නිවේදනය කලේ මාර්තු 31 වනදා අලුයම 12 සිට අවන්හල් ඇතුලු අධි අවධානම් ස්ථානවලදී පමණක් CHECK-IN වීම ප්‍රමාණවත් බවයි.

මුව ආවරණ පැළඳීම ගෘහස්ථ කටයුතුවලදී පමණක් අනිවාර්ය වනු ඇති.

නිවාස තුළ උත්සව සඳහා උපරිමය 30 දෙනෙකුත් බාහිර අවස්ථා සඳහා උපරිමය 200 දෙනෙකුත් සහභාගී කරවා ගත හැකි වනවා.

Stadiums and theatres සඳහා උපරිම ධාරිතවයෙන් 1/3 කට පැමිණිය හැකියි.

https://twitter.com/MarkMcGowanMP/status/1506870228025675778?s=20&t=wSecx4a6GjlgWLhcWHajhA