Search

VIDEO : රජයේ බැංකුවක් බංකොලොත් ?

රජයේ බැංකුවක් බංකොලොත් තත්ත්වයට පත්වී ඇතැයි අද පෙරවරුවේ වාර්තා වූ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා සඳහන් කළේය.

මෙය සත්‍ය සිදුවීමක් නම් එය ඉතා කනගාටුදායක බවත් මහා ව්‍යසනයක ආරම්භයක් බවත් හෙතෙම පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී ඒ මහතා මේ බව කියා සිටියේය.

රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා මුදල් අමාත්‍යවරයා හෝ වගකිවයුතු කිසිවකු පාර්ලිමේන්තුවට කිසිම විටෙක නොපැමිණෙන බවද ඔහු කියා සිටියේය.

VIDEO – NEWS1ST

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »