
ඔස්ටේ්රලියානු ඩොලරය මෑත ඉතිහාසයේ පළමු වරට රු 200 ඉක්මවයි
අද දිනයේදී ඔස්ටේ්රලියානු ඩොලරයේ විකිණුම් මිළ ශ්රී ලංකාව තුළ රුපියල් 200 ඉක්මවා ගොස් තිබෙනවා.
අද දිනයේදී ඔස්ටේ්රලියානු ඩොලරයේ විකිණුම් මිළ ශ්රී ලංකාව තුළ රුපියල් 200 ඉක්මවා ගොස් තිබෙනවා.
ෆේස්බුක් හිමි මව් ආයතනය වන මෙටා වෙත නඩු පැවරීමට ඔස්ටේ්රලියානු පාරිභෝගික කොමිසම තීරණය කර තිබෙනවා.
වික්ටොරියා ප්රාන්තයේ ජනගහණය කැපී පෙනෙන ලෙස පහළයමින් පවතින බව අනාවරණ වී තිබෙනවා.
යතුරුපැදි සවාරියකට පොලිස් ආරක්ෂාව දීම හා එල්ල වූ මහජන විරෝධය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ලබන ජූලි මස 01 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි superannuation සඳහා සුදුසුකම් ලබන පිරිස තවදුරටත් ඉහල දමා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!