ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසමෙන් ෆේස්බුක් අයත් meta ට නඩු

ෆේස්බුක් හිමි මව් ආයතනය වන මෙටා වෙත නඩු පැවරීමට ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ ඇතැම් ජනප්‍රිය චරිත සම්බන්ධයෙන් මුදල් ගෙවා අසත්‍ය සහ මහජනතාව නොමග යවන සුලු දැන්වීම් පළකර ඇති බවට වන චෝදනා මතයි.

අදාළ දැන්වීම Click කල විට එම චරිතය සම්බන්ධ හා Cypyto Currency සබැඳි පුවත් වෙත යොමුකිරීම් සිදුවන බවට පැමිණිලි ලැබී තිබෙනවා.

2019 වසරේ මුල් භාගයේදී මෙවැනි නොමග යවන සුලු දැන්වීම් හේතුවෙන් ඔස්ටේ්‍රලියානුවන්ට අහිමිවූ මුදල ඩොලර් 78,686,000 ක් බව සඳහන්.

https://www.9news.com.au/national/australian-consumer-watchdog-accc-sue-facebook-meta-scam-celebrity-crypto-ads/5fd7834f-a02b-457c-b896-0f50a010e027

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »