ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසමෙන් ෆේස්බුක් අයත් meta ට නඩු

ෆේස්බුක් හිමි මව් ආයතනය වන මෙටා වෙත නඩු පැවරීමට ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ ඇතැම් ජනප්‍රිය චරිත සම්බන්ධයෙන් මුදල් ගෙවා අසත්‍ය සහ මහජනතාව නොමග යවන සුලු දැන්වීම් පළකර ඇති බවට වන චෝදනා මතයි.

අදාළ දැන්වීම Click කල විට එම චරිතය සම්බන්ධ හා Cypyto Currency සබැඳි පුවත් වෙත යොමුකිරීම් සිදුවන බවට පැමිණිලි ලැබී තිබෙනවා.

2019 වසරේ මුල් භාගයේදී මෙවැනි නොමග යවන සුලු දැන්වීම් හේතුවෙන් ඔස්ටේ්‍රලියානුවන්ට අහිමිවූ මුදල ඩොලර් 78,686,000 ක් බව සඳහන්.

https://www.9news.com.au/national/australian-consumer-watchdog-accc-sue-facebook-meta-scam-celebrity-crypto-ads/5fd7834f-a02b-457c-b896-0f50a010e027

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »