ජූලි 01 සිට superannuation සඳහා සුදුසුකම් ලබන පිරිස තවදුරටත් ඉහලට – AusLanka TV – Australian News for the Sri Lankan community

ජූලි 01 සිට superannuation සඳහා සුදුසුකම් ලබන පිරිස තවදුරටත් ඉහලට

ජූලි 01 සිට superannuation සඳහා සුදුසුකම් ලබන පිරිස තවදුරටත් ඉහලට

ලබන ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි superannuation සඳහා සුදුසුකම් ලබන පිරිස තවදුරටත් ඉහල දමා තිබෙනවා.

ඒ අනුව මසකට ඩොලර් 450ට වඩා අඩු අදායම් ලබන පිරිසට සේවාදායකයාගෙන් තවදුරටත් superannuation හිමිවනු ඇති.

ඔස්ටේ්‍රලියානු බදු කාර්යාංශය දන්වා සිටින්නේ, සේවාදායකයා අදාළ ගෙවීම නිවැරදිව සිදු කරන්නේද යන්න පිළිබඳව පරීක්ෂා කර බලන ලෙසයි.

අන්තර්ජාලය ඔස්සේද එය පරික්ෂා කර බැලිය හැකි වනවා.

SOURCE : SBS

COMMENTS