
ලංකාවේ ඇපල්, දොඩම්, මිදි, රටඉඳි, යෝගට් මිලත් ඉහලට
කිරි ආශ්රිත නිෂ්පාදන සහ පළතුරු ඇතුළු ආහාර 09 ක බදු තව දුරටත් ඉහළ නැංවීමට මුදල් අමාත්යංශය තීරණය කර තිබෙනවා.
කිරි ආශ්රිත නිෂ්පාදන සහ පළතුරු ඇතුළු ආහාර 09 ක බදු තව දුරටත් ඉහළ නැංවීමට මුදල් අමාත්යංශය තීරණය කර තිබෙනවා.
ඩොලර් 70,000 ට වැඩි වැටුපක් සහිත සෑම රැකියාවක් සඳහාම තාවකාලික රැකියා වීසා (temporary visa) බලපත්‍ර නිකුත් කිරීමට ඔස්ටේ්‍රලියාව පියවර ගත යුතු බවට නව වාර්තාවක් නිර්දේශ කර තිබෙනවා.
භාවිත කල (Second Hand) මෝටර් රථ මිළයට ගැනීමේදී වඩාත් විමසිලිමත් වන්නැයි ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම්දීමක් සිදුකෙරෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!