Search

ඔස්ටේ්‍රලියානු ඩොලරය මෑත ඉතිහාසයේ පළමු වරට රු 200 ඉක්මවයි

අද දිනයේදී ඔස්ටේ්‍රලියානු ඩොලරයේ විකිණුම් මිළ ශ්‍රී ලංකාව තුළ රුපියල් 200 ඉක්මවා ගොස් තිබෙනවා.

එය සටහන් වන්නේ රුපියල් 204.54 ක් ලෙසයි.

ගැණුම් මිළ රුපියල් 195.18 කි.

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කල විනිමය අනුපාතික පහතින් :

SOURCE – CBSL

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »