
ෆේස්බුක් සටහනක් හේතුවෙන් පාරමී ගේ සේවය අත්හිටුවයි
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබීම හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාව්ක් ලෙස සේවය කළ පාරමී නිලේප්තා රණසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබීම හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාව්ක් ලෙස සේවය කළ පාරමී නිලේප්තා රණසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපෑ ජල ගැලීම් හමුවේ ලබාදෙන ඩොලර් 2000 ක මූල්‍යාධාරය තවත් ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්ටද ලබාදීමටද තීරණය කර තිබෙනවා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ 07 වන වරටත් පිය පදවිය ලබා තිබෙනවා.
ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගැනීමේ 26 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.
Ausලංකා TV සංවිධාන කරන වසරේ දැවැන්තම සැණකෙළිය ශ්‍රී Lankan Fair ලබන ඉරිදා (20) පැවැත්වෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!