නිවු සවුත් වේල්ස් අගමැති 07 වන වරටත් පිය පදවිය ලබයි – AusLanka TV – Australian News for the Sri Lankan community

නිවු සවුත් වේල්ස් අගමැති 07 වන වරටත් පිය පදවිය ලබයි

නිවු සවුත් වේල්ස් අගමැති 07 වන වරටත් පිය පදවිය ලබයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ 07 වන වරටත් පිය පදවිය ලබා තිබෙනවා.

Celeste Grace නමින් නම් තබා ඇති බිළිඳිය අද පෙරවරුවේ උපත ලබා ඇති බවයි අගමැතිවරයා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කලේ.

මව සහ දියණිය යන දෙදෙනාම නීරෝගීව පසුවන බවද ඔහු සඳහන් කලා.

SOURCE :

https://7news.com.au/politics/dominic-perrottet/nsw-premier-dominic-perrottet-unveils-happy-family-news-as-he-and-wife-helen-welcome-seventh-child-c-6087153

COMMENTS