
සුබසාධන ගෙවීම් කිහිපයක් ලබන 20 වැනිදා සිට ඉහළට
ඔස්ටේ්රලියාවේ වයස්ගත සහ ආබාධිත ආධාර විශ්‍රාම වැටුප් ලබන පිරිස සඳහා වන සුබසාධන ගෙවීම් කිහිපයක් ලබන 20 වැනිදා සිට ඉහළ දමා තිබෙනවා.
ඔස්ටේ්රලියාවේ වයස්ගත සහ ආබාධිත ආධාර විශ්‍රාම වැටුප් ලබන පිරිස සඳහා වන සුබසාධන ගෙවීම් කිහිපයක් ලබන 20 වැනිදා සිට ඉහළ දමා තිබෙනවා.
නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබෙනවා.
මෙතෙක් එන්නත් නොකල දරුවන් වහා එන්නත්කරණයට යොමු කරන්නැයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ දෙමව්පියන්ට දැනුම් දෙනවා.
ගෑස් – ඉන්ධන හිගතා මෙන්ම විදුලිය ඇණ හිටීම් සම්බන්ධයෙන් තමා දැනුවත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!