දිමුත් ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් පස්දෙනා අතරට – AusLanka TV – Australian News for the Sri Lankan community

දිමුත් ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් පස්දෙනා අතරට

දිමුත් ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් පස්දෙනා අතරට

නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබෙනවා.

ඒ, එම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 03 ක් ඉදිරියට පැමිණෙමින්.

ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 781 ක්.

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පළමු ස්ථානයේ රැදී සිටින්නේ ඔස්ටේ්‍රලියානු පිතිකරු Marnus Labuschagne (මානස් ලබුස්චේන්ජ්)

නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දිය පිතිකරු විරාත් කෝලි ස්ථාන 04 ක් පහළට ඇද වැටෙමින් 09 වන ස්ථානයට පත්ව තිබෙනවා.

COMMENTS