දිමුත් ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් පස්දෙනා අතරට

නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබෙනවා.

ඒ, එම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 03 ක් ඉදිරියට පැමිණෙමින්.

ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 781 ක්.

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පළමු ස්ථානයේ රැදී සිටින්නේ ඔස්ටේ්‍රලියානු පිතිකරු Marnus Labuschagne (මානස් ලබුස්චේන්ජ්)

නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දිය පිතිකරු විරාත් කෝලි ස්ථාන 04 ක් පහළට ඇද වැටෙමින් 09 වන ස්ථානයට පත්ව තිබෙනවා.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »