වසර 13 කට පසු ඔස්ටේ්රලියාවේ විරැකියා අනුපාතය අඩුම අගය වාර්තා කර තිබෙනවා.
වික්ටෝරියානුවන්ට එළඹෙන ශීත සෘතුව වඩාත් අභියෝගකාරී වනු ඇතැයි ප්රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘාස් අනතුරු අගවනවා.
නැවත වරක් සේවයෙන් ඉවත්ව වර්ජන ක්රියාමාර්ගයකට යාමට සිඩ්නි දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්රාන්තයේ ප්රජාව අතරින් ආසාදිතයින් 9,752ක් හමුව ඇත.
Don’t miss our future updates! Get Subscribed Today!