Search

සිඩ්නි දුම්රිය වෘත්තීය සමිති නැවත වර්ජනයකට

නැවත වරක් සේවයෙන් ඉවත්ව වර්ජන ක්‍රියාමාර්ගයකට යාමට සිඩ්නි දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ ප්‍රාන්ත රජය සමග පැවති සාකච්ඡා බිඳ වැටීම හේතුවෙනුයි.

අද පස්වරුවේත් වෘත්තීය සමිති සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අතර සාකච්ඡාවක් පැවැත්වෙන අතර එහිදී අවසන් එකගතාවකට එළැඹීමට නොහැකි වුවහොත් ලබන ඉරිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කෙරෙනු ඇති.

පළමුවෙන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ද අනතුරුව දැඩි ක්‍රියාමාර්ගයක්ද ආරම්භ කිරීම කෙරෙහියි වෘත්තීය සමිතිවල අවධානය යොමුවී ඇත්තේ.

වැඩි වැටුප් සහ රැකියා පහසුකම් වැඩි කරන ලෙස ඉල්ලමිනුයි සිඩ්නි දුම්රිය වෘත්තිය සමිති මෙම වර්ජනය ආරම්භ කරනු ලබන්නේ.

https://www.9news.com.au/national/sydney-trains-frustrated-commuters-prepare-for-more-disruptions-amid-threat-of-strike-action/3c9d14a9-3433-48c6-b53e-9d4dd934ca28

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »