ශීත සෘතුව ගැන වික්ටෝරියානුවන්ට අනතුරු ඇගවීමක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ශීත සෘතුව ගැන වික්ටෝරියානුවන්ට අනතුරු ඇගවීමක්

ශීත සෘතුව ගැන වික්ටෝරියානුවන්ට අනතුරු ඇගවීමක්

වික්ටෝරියානුවන්ට එළඹෙන ශීත සෘතුව වඩාත් අභියෝගකාරී වනු ඇතැයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘාස් අනතුරු අගවනවා.

කොවිඩ් 19 වෛරසය මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා තත්වයක්ද නිර්මාණය වෙමින් පැවතීම ඊට හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ප්‍රාන්තයේ මුහුණු ආවරණ භාවිතය ඉවත් කරන දිනයක් පිළිබඳ කිසිදු තීරණයක් ගෙන නොමැති බවද අගමැතිවරයා අවධාරණය කලා.

මේ අතර වික්ටෝරයා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී ද හුදකලා කර තිබෙනවා.

ඔහුගේ පවුලේ සාමාජිකයෙකු කොවිඩ් ආසාධිත බවට හෙළිවීම ඊට හේතුවයි.

https://7news.com.au/news/public-health/victorians-warned-of-challenging-winter-c-6089899

COMMENTS