
ආසියාවේ ඉහළම උද්ධමන වේගයක් පවතින රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි
මේ වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 16.8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 16.8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Concession කාඩ්පත් හිමියන් සඳහා නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සපයන වැඩසටහන මෙම වසරේ ජූලි අවසානය දක්වා දීර්ග කරන බවද සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසීය.
අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාළ රීති කිහිපයක් දක්වමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන ඉන්ස්ටග්රම් රුසියාව තුළ තහනම් කර තිබෙනවා.
ජල ගැලීම් තත්වය හමුවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය සඳහා එවැන්නක් සිදු නොකිරීමට හේතුව අගමැති ස්කොට් මොරිසන් විසින් අද ප්‍රසිද්ධියට පත් කලා.
Don’t miss our future updates! Get Subscribed Today!