Search

Concession කාඩ්පත් හිමියන් සඳහා නොමිලේ රැපිඩ් පරීක්ෂණ ජූලි අවසානය දක්වා

Concession කාඩ්පත් හිමියන් සඳහා නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සපයන වැඩසටහන මෙම වසරේ ජූලි අවසානය දක්වා දීර්ග කරන බවද සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසීය.

මෙම වැඩසටහනට මධ්‍යම රජයේ  Seniors Health කාඩ්පත වලංගු වේ.

එමෙන්ම Health Care කාඩ්පත, Low Income Health Care කාඩ්පත, Pensioner Concession කාඩ්පත හිමියන්ට මාස තුනක කාලයක් තුළ නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 10 ක් වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලැබේ.

ප්‍රවීණයන්ගේ කටයුතු දෙපාර්තමේන්තුවේ රන්, සුදු හෝ තැඹිලි කාඩ්පත් හිමියන්ටද මාස තුනක කාලයක් තුළ නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 10 ක් වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලැබේ.

https://www.health.gov.au/ministers/the-hon-greg-hunt-mp/media/canberra-press-conference-11-march-2022-on-kimberley-kitching-japanese-encephalitis-extensions-to-vaccinationbooster-plan-winter-preparedness-plan-for-covid-and-flu

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »