
ප්‍රාන්ත 04 කින් හමුවූ Japanese encephalitis ආසාධිතයන් 17 දක්වා ඉහළට
2022 වසරේ මේ දක්වා කාලය තුළ ඔස්ටේ්රලියාවේ ප්‍රාන්ත 04 කින් හමුවූ Japanese encephalitis වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
2022 වසරේ මේ දක්වා කාලය තුළ ඔස්ටේ්රලියාවේ ප්‍රාන්ත 04 කින් හමුවූ Japanese encephalitis වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 6075 ක් හමුව ඇත.
කොවිඩ් රෙගුලාසි කඩ කිරීමට අදාළව වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට නිකුත් කල දඩ පත්‍රිතා අතුරින් 8200 ක් සඳහා පමණ මෙතෙක් මුදල් ගෙවා නොමැති බව අනාවරණ වී තිබෙනවා.
දකුණු ඔස්ටේ්රලියා ප්‍රාන්තයේ කොවිඩ් මර්දන රෙගුලාසි අද අලුයම 12 සිට ලිහිල් කෙරුණා.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා ලබන මාසයේදී ආරම්භවීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
Don’t miss our future updates! Get Subscribed Today!