
ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන ඉන්ස්ටග්‍රම් රුසියාව තුළ තහනම් කර තිබෙනවා.
ඒ රුසියානු සෙබලුන්ට එරෙහි විවේච්චන සඳහා ඉඩ දීමට ඔවුන් ඊයේ දිනයේදී ගත් තීරණයට ප්‍රතිචාර දැක්විමක් ලෙසයි.
මේ අනුව ලබන සඳුදා සිට මිලියන ගණනක් වන ඉන්ස්ටග්‍රම් පරිශීලකයන්ට රුසියාව තුළදී එය භාවිත කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

මේ අතර රුසියාවෙන් මුහුදු ආහාර – වොඩ්කා මත්පැන් සහ දියමන්ති ආනයනය අත්හිටුවමින් අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විසින් නව නියමයක් පණවා තිබෙනවා.
ආර්ථික සම්බාධක තවත් දැඩි කරමින් මෙම රෙගුලාසි පණවන බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ.

COMMENTS