රුසියාව තුළ ඉන්ස්ටග්‍රම් තහනම්

ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන ඉන්ස්ටග්‍රම් රුසියාව තුළ තහනම් කර තිබෙනවා.

ඒ රුසියානු සෙබලුන්ට එරෙහි විවේච්චන සඳහා ඉඩ දීමට ඔවුන් ඊයේ දිනයේදී ගත් තීරණයට ප්‍රතිචාර දැක්විමක් ලෙසයි.

මේ අනුව ලබන සඳුදා සිට මිලියන ගණනක් වන ඉන්ස්ටග්‍රම් පරිශීලකයන්ට රුසියාව තුළදී එය භාවිත කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

මේ අතර රුසියාවෙන් මුහුදු ආහාර – වොඩ්කා මත්පැන් සහ දියමන්ති ආනයනය අත්හිටුවමින් අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විසින් නව නියමයක් පණවා තිබෙනවා.

ආර්ථික සම්බාධක තවත් දැඩි කරමින් මෙම රෙගුලාසි පණවන බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ.

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »