Day: February 13, 2022

AUSTRALIA CRICKET TEAM

02 වන පන්දුවාර 20 තරගයෙන් ඔස්ටේ්‍රලියාවට ජය

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන පන්දුවාර 20 තරගයෙන් තියුණු ජයක් හිමිකර ගැනීමට සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමත්වුණා. කණ්ඩායම් 02 ම සම ළකුණු ලබාගැනීම හමුවේ තරගයේ ජය තීරණය කෙරුණේ සුපිරි පන්දුවාරයකිනුයි. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ටේ්‍රලියාවට පිරිනැමුවා. ඒ අනුව සිඩ්නි නුවර පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී රැස්කල ළකුණු සංඛ්‍යාව 164 ක්. ජොෂ් ඉංග්ලිෂ් 48 ක්ද නායක ඒරන් ෆින්ච් 25 ක් ද රැස්කලා. දුෂ්මන්ත චමීර

Read More »
CRICKET

දෙවන තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට 165 ක ඉලක්කයක්

ඔස්ටේ්‍රලියාවට එරෙහි දෙවන පන්දුවාර 20 තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට ළකුණු 165 ක ඉලක්කයක් හිමිවුණා. සිඩ්නි නුවර පැවත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී රැස්කල ළකුණු සංඛ්‍යාව 164 ක්. ජොෂ් ඉංග්ලිෂ් 48 ක්ද නායක ඒරන් ෆින්ච් 25 ක් ද රැස්කලා. දුෂ්මන්ත චමීර ළකුණු 30 කට කඩුලු 02 ක්ද – වනිඳු හසරංග ළකුණු 33 කට කඩුලු 02 ක්ද බිඳ හෙලුවා. නුවන් තුෂාර සහ මහීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින්ද බිඳ හෙලුවා.

Read More »

දුෂ්මන්ත චමීර ඉන්දීය රු කෝටි 02 කට – මහීෂ් තීක්ෂණ ලක්ෂ 70 කට අලෙවි වෙයි

2022 අයි පී එල් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් කෝටි 02 ක මුදලකට අලෙවි වුණා. ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසිනුයි ඔහු මිළදී ගනු ලැබුවේ. දුෂ්මන්ත චමීර සඳහා තබා තිබූ මූලික ලංසුව වූයේ ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක්. පසුගිය වර පැවති අයි පී එල් තරගාවලියේදී චමීර ක්‍රීඩා කලේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සඳහායි. තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සඳහාද මෙවර ලංසු තබා තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ්

Read More »

02 T20 තරගය : ශ්‍රී ලංකාව මුලින් පන්දු යවයි

ඔස්ටේ්‍රලියාවට එරෙහි දෙවන පන්දුවාර 20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලා. ඒ අනුව සිඩ්නි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ ඔස්ටේ්‍රලියා කණ්ඩායම මේ වනවිට පන්දුවට පහරදෙමිනුයි සිටින්නේ. කණ්ඩායම් දෙකෙහිම වෙනස්කමක් බැගින් සිදුකර තිබෙනවා. ඒ අනුව කොවිඩ් ආසාධිත බවට තහවුරු වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු වෙනුවට නුවන් තුෂාර කණ්ඩායමට කැඳවා තිබෙනවා. ඔහු අද දිනයේදී මෙලෙස එක් දින ජාත්‍යන්තර වරම් හිමි කර ගැනීමද විශේෂත්වයක්. ඔස්ටේ්‍රලියා කණ්ඩායමේ මිචෙල් ස්ටාර්ක් වෙනුවට කේන් රිචර්ඩ්සන් අද තරගයට

Read More »

නිදහස ලබා රංජන් ඔස්ටේ්‍රලියාවේ පදිංචියට ????

හිටපු අමාත්‍ය රංජන් රාමනායකට ඉදිරියේදී නිදහස ලැබීමෙන් පසු ඔහු ඔස්ටේ්‍රලියාවේ පදිංචියට යනු ඇතැයි ඉරිදා පුවත්පත් ඇතුලු සති අන්ත මාධ්‍ය වාර්තා අනාවැකි පළකරනවා. අද පළවු පුවත්පත් කිහිපයකම මෙවැනි වාර්තා පළකර තිබුණේ සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින්. LankaCNews වාර්තාව :  බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිට නම් රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපති සමාව යටතේ නිදහස් නොවීම ගැන බරපතළ කනස්සල්ලකින් සිටින බව වාර්තා වෙයි. මෙවර නිදහස් දිනයේ දීද ඔහුට නිදහස හිමි නොවීම සම්බන්ධයෙන් ඔහු යම් තරමකට

Read More »