දෙවන තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට 165 ක ඉලක්කයක්

CRICKET

ඔස්ටේ්‍රලියාවට එරෙහි දෙවන පන්දුවාර 20 තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට ළකුණු 165 ක ඉලක්කයක් හිමිවුණා.

සිඩ්නි නුවර පැවත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී රැස්කල ළකුණු සංඛ්‍යාව 164 ක්.

ජොෂ් ඉංග්ලිෂ් 48 ක්ද නායක ඒරන් ෆින්ච් 25 ක් ද රැස්කලා.

දුෂ්මන්ත චමීර ළකුණු 30 කට කඩුලු 02 ක්ද – වනිඳු හසරංග ළකුණු 33 කට කඩුලු 02 ක්ද බිඳ හෙලුවා.

නුවන් තුෂාර සහ මහීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින්ද බිඳ හෙලුවා.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »