දෙවන තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට 165 ක ඉලක්කයක්

CRICKET

ඔස්ටේ්‍රලියාවට එරෙහි දෙවන පන්දුවාර 20 තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට ළකුණු 165 ක ඉලක්කයක් හිමිවුණා.

සිඩ්නි නුවර පැවත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී රැස්කල ළකුණු සංඛ්‍යාව 164 ක්.

ජොෂ් ඉංග්ලිෂ් 48 ක්ද නායක ඒරන් ෆින්ච් 25 ක් ද රැස්කලා.

දුෂ්මන්ත චමීර ළකුණු 30 කට කඩුලු 02 ක්ද – වනිඳු හසරංග ළකුණු 33 කට කඩුලු 02 ක්ද බිඳ හෙලුවා.

නුවන් තුෂාර සහ මහීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින්ද බිඳ හෙලුවා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »