
ඔස්ටේ්‍රලියාවට එරෙහි දෙවන පන්දුවාර 20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.
ඒ අනුව සිඩ්නි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ ඔස්ටේ්‍රලියා කණ්ඩායම මේ වනවිට පන්දුවට පහරදෙමිනුයි සිටින්නේ.
කණ්ඩායම් දෙකෙහිම වෙනස්කමක් බැගින් සිදුකර තිබෙනවා.

ඒ අනුව කොවිඩ් ආසාධිත බවට තහවුරු වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු වෙනුවට නුවන් තුෂාර කණ්ඩායමට කැඳවා තිබෙනවා.
ඔහු අද දිනයේදී මෙලෙස එක් දින ජාත්‍යන්තර වරම් හිමි කර ගැනීමද විශේෂත්වයක්.

ඔස්ටේ්‍රලියා කණ්ඩායමේ මිචෙල් ස්ටාර්ක් වෙනුවට කේන් රිචර්ඩ්සන් අද තරගයට ක්‍රීඩා කරනවා.
පළමු තරගයෙන් ඔස්ටේ්‍රලියා කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ළකුණු 20 ක ජයක් අත්වුණා.
Australia: Aaron Finch (c), Ben McDermott, Josh Inglis, Glenn Maxwell, Steven Smith, Marcus Stoinis, Matthew Wade (wk), Pat Cummins, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood
Sri Lanka: Pathum Nissanka, Danushka Gunathilaka, Charith Asalanka, Avishka Fernando, Dinesh Chandimal (wk), Dasun Shanaka (c), Chamika Karunaratne, Wanindu Hasaranga, Dushmantha Chameera, Maheesh Theekshana, Nuwan Thushara