02 T20 තරගය : ශ්‍රී ලංකාව මුලින් පන්දු යවයි

ඔස්ටේ්‍රලියාවට එරෙහි දෙවන පන්දුවාර 20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.

ඒ අනුව සිඩ්නි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ ඔස්ටේ්‍රලියා කණ්ඩායම මේ වනවිට පන්දුවට පහරදෙමිනුයි සිටින්නේ.

කණ්ඩායම් දෙකෙහිම වෙනස්කමක් බැගින් සිදුකර තිබෙනවා.

ඒ අනුව කොවිඩ් ආසාධිත බවට තහවුරු වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු වෙනුවට නුවන් තුෂාර කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඔහු අද දිනයේදී මෙලෙස එක් දින ජාත්‍යන්තර වරම් හිමි කර ගැනීමද විශේෂත්වයක්.

ඔස්ටේ්‍රලියා කණ්ඩායමේ මිචෙල් ස්ටාර්ක් වෙනුවට කේන් රිචර්ඩ්සන් අද තරගයට ක්‍රීඩා කරනවා.

පළමු තරගයෙන් ඔස්ටේ්‍රලියා කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ළකුණු 20 ක ජයක් අත්වුණා.

Australia: Aaron Finch (c), Ben McDermott, Josh Inglis, Glenn Maxwell, Steven Smith, Marcus Stoinis, Matthew Wade (wk), Pat Cummins, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood

Sri Lanka: Pathum Nissanka, Danushka Gunathilaka, Charith Asalanka, Avishka Fernando, Dinesh Chandimal (wk), Dasun Shanaka (c), Chamika Karunaratne, Wanindu Hasaranga, Dushmantha Chameera, Maheesh Theekshana, Nuwan Thushara

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »