Day: February 13, 2022

පුෂ්පිකා දේශපාලනයට ???

අනාගත දේශපාලන ගමනක් පිළිබඳ මේ වන විට කතිකාවක් මතු වෙමින් පවතින බව ශ්‍රී ලංකා හිටපු විවාහක රූ රැජන වන පුෂ්පිකා ද සිල්වා පවසයි. ලෝක විවාහක රූ රැජන තරගය නියෝජයන කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඇය මේ බව කියා සිටියේ ඇයගේ මුහුණුපොතට සටහනක් එක් කරමිනි. “ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයට ඉදිරිපත් වීමේදී සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනාට විනිශ්චය මණ්ඩලය, ජාතික අධීක්ෂකවරයා ඇතුළු දෙස් විදෙස් සැමට තම ස්තූතිය පුද කරන බව ද ඇය එහි සටහන් කර

Read More »

ක්වීන්ස්ලන්ඩ් පාසල් ළමුන් අතර කොවිඩ් පැතිරීම වේගවත් වෙයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් දිනකට වාර්තාවන කොවිඩ් ආසාධිතයන් අතුරින් 1000 – 1500 ත් අතර සංඛ්‍යාවක් පාසල් ළමුන් බව ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී John Gerrard පවසනවා. ඔවුන් සියල්ලට පාහේ සුලු රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙන බවයි ඔහු සඳහන් කලේ. මෙම ළමුන්ගෙන් අඩක් පමණ වයස අවුරුදු 05 ත් 11 ත් අතර වන බවත් සෙසු ළමුන් වයස අවුරුදු 12 ත් 17 ත් අතර වන බවත් ප්‍රධාන වෛද්‍ය නිළධාරීවරයා කියාසිටියා. ඉදිරි සති කිහිපයේදී ළමුන් අතර කොවිඩ් පැතිරීම ඉහළ අගයක් ගනු ඇති බවටද

Read More »

නිවු සවුත් වේල්ස් අතුරු මැතිවරණයෙන් පාලක සන්ධානය පරදින ළකුණු

ඊයේ පැවති නිවු සවුත් වේල්ස් අතුරු මැතිවරණ මූලික ප්‍රථිඵල අනුව පාලක සන්ධානයට පරාජය අත්වන ළකුණු පළවී තිබෙනවා. ආසන 04 ක් සඳහා මෙම මැතිවරණය පැවති අතර 1988 වසරේ සිට ලේබර් පක්ෂය විසින් ජය නොගත් Bega ආසනයේ ජයද පාලක සන්ධානයෙන් ගිලිහී යන ආකාරයකුයි දක්නට ලැබෙන්නේ. ඉදිරි ෆෙඩරල් මැතිවරණයේ ඡන්ද දායක හැසිරීම වටහා ගැනීමට මෙම ප්‍රථිඵල ඉවහල් වනු ඇති බවටද අනාවැකි පළවනවා. ඊයේ පැවති අතුරු මැතිවරණයේ අවසන් ප්‍රථිඵල අද නිකුත් වීමට නියමිතයි. https://www.9news.com.au/national/nsw-by-elections-results-swing-liberals-nationals-labor-victory-concession-speeches-bega-monaro-willoughby-strathfield/c8d4303a-2e83-4bb3-bd1e-6517b642828c

Read More »