Search

Day: February 10, 2022

බූස්ටර් ගැන පරස්පරය විසඳෙයි – විදෙස් සංචාරකයන්ට වෙනසක් නෑ

ඔස්ටේ ්‍රලියානුවන් කොවිඩ් මර්දන දෙවන මාත්‍රාව ගෙන මාස 03 ත් 06 ත් අතර කාලයකදී අනිවාර්යයෙන්ම බූස්ටර් මාත්‍රාවද ගත යුතු බවට ATAGI හෙවත් ප්‍රතිශක්තීකරණය සඳහා වන

Read More »

පැය 05 ක් මෝටර් රථයක දමා මාස 14 ක දරුවා ආබාධිත කල මෙල්බන් මවට සිර දඩුවම්

පැය 05 ක් පුරා දැඩි උණුසුම මධ්‍යයේ මෝටර් රථයක් තුළ දමා යාම හේතුවෙන් තම මාස 14 ක් වයසැති පුත්‍රයා ආබාධිත තත්වයට පත්කල මෙල්බන් කාන්තාවකට සිර

Read More »

අද රාත්‍රියේ සිට ද. ඔස්ටේ්‍රලියා කොවිඩ් මර්දන රෙගුලාසි තවත් ලිහිල්

අද මධ්‍යම රාත්‍රියේ සිට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ කොවිඩ් මර්දන රෙගුලාසි තවත් ලිහිල් කර තිබෙනවා. ඒ අනුව නිවාසවල රැස්විය හැකි සංඛ්‍යාව 10 සිට 50 දක්වා ඉහළ

Read More »

යුරෝපා නිෂ්පාදන ආනයන රෙගුලාසි ඉවත් කරන්නැයි යුරෝපා සංගමය ලංකාවට දන්වයි

ඇතැම් යුරෝපා නිෂ්පාදන ආනයනය වළක්වමින් පණවා ඇති රෙගුලාසි ඉවත් කරන්නැයි යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා. ඒ බෙල්ජියමේ බ්‍රසල්ස් හිදී ඊයේ පැවති දෙපාර්ශවය අතර

Read More »
police

වැඩිම කොවිඩ් නීති කැඩීම් වික්ටෝරියාවෙන්

2020-21 කාලසීමාවේදී ඔස්ටේ්‍රලියානුවන් 30,000 ක් පමණ අවම වශයෙන් එක් කොවිඩ් රෙගුලාසියක් හෝ කඩකර ඇති බව අනාවරණය වනවා. ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති නවතම වාර්තාවක

Read More »