
අද මධ්‍යම රාත්‍රියේ සිට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ කොවිඩ් මර්දන රෙගුලාසි තවත් ලිහිල් කර තිබෙනවා.
ඒ අනුව නිවාසවල රැස්විය හැකි සංඛ්‍යාව 10 සිට 50 දක්වා ඉහළ දැමෙනු ඇති.
Hospitality ස්ථාන සඳහා බාහිර රැස්විය හැකි සංඛ්‍යාව සියයට 75 ක් දක්වා ඉහළ යනවා.

ලබන සඳුදා සිට කාර්යාලවල සේවයට ගෙන්වා ගත හැකි සංඛ්‍යාවද සියයට 50 දක්වා වැඩිවන බව ප්‍රාන්ත අගමැති Steven Marshall කියාසිටියා.

COMMENTS