
භාණ්ඩාගාරිකගේ පුරවැසිභාවය සෙවූ මෙල්බන් පදිංචිකරු බංකොළොත් – නිවසත් අහිමිවීමේ අවධානමක
ෆෙඩරල් රජයේ භාණ්ඩාගාරික Josh Frydenberg ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අධිකරණයේදී අභියෝගයට ලක් කල මෙල්බන් පදිංචි පුද්ගලයා බංකොළොත්වී ඇති බව හෙළිවනවා. Michael Staindl නම් මොහු 2019 වසරේදී