Day: February 4, 2022

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 11,240ක්! NSW ප්‍රාන්තයෙන් 10,698ක්!

ග​තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 11,240ක් හමුව ඇත. මරණ  36ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 65,968කි. ඊයේ දිනයේදී (3) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 24,737ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 15,382ක් ලබා දී තිබේ. We thank everyone who got vaccinated and tested yesterday. Our thoughts are with those in hospital, and the families of people who have

Read More »

ඔස්ටේ්‍රලියාව ඇතුලු රටවල් 30 කට ලංකාවෙන් වීසා ගාස්තු සහනයක්

ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන විදේශීය ගුවන් මගීන්ට එම රටවල සිට ගෙවීම් කටයුතු සිදු කෙරෙන ඉලෙක්ට්‍රොනික් කාඩ්පත් ක්‍රියා විරහිත වීම නිසා, ශ්‍රී ලංකාවට පැමිණ ගුවන් තොටුපළේ දී අදාල ගෙවීම් කටයුතු සිදු කර වීසා ලබා ගැනීමේ පහසුකම ලබාදී තිබෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පැවසුවේ අමෙරිකාව – එක්සත් රාජධානිය – ඔස්ටේ්‍රලියාව – නවසීලන්තය – ජපානය – සිංගප්පූරුව – ප්‍රංශය සහ රුසියාව ඇතුලු රටවල් 30 කට එම පහසුකම හිමිවන බවයි. මෙම රටවල සිට ශ්‍රී ලංකාවට

Read More »

ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනය අද

ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනය අභිමානවත් අන්දමින් අද සැමරෙනවා. වසර 443 ක් පෘතුගීසි – ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන්ට යටත්ව සිට ශ්‍රී ලංකාවට නිදහස හිමිවූයේ 1948 වසරේ පෙබරවාරි 04 වනදායි. 74 වන නිදහස් දින උළෙල අද පෙරවරු 08 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ආරම්භ වීමට නියමිතයි. ආගමික නායකයන් – මැති ඇමතිවරුන් – ප්‍රභූන් – රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුලු විශාල පිරිසක් ඊට සහභාගීවිමට නියමිතව තිබෙනවා. ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ ආචාර පෙළපාලියට 6500 ක පිරිසක් සහභාගිවීමට නියමිතයි.

Read More »

අමෙරිකා ප්‍රහාරයකින් ISIS නායක මරුට

IS ත්‍රස්තවාදී සංවිධානයේ නායකයෙකු ඝාතනය කිරීමට හැකිවූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි. අමෙරිකානු විශේෂ හමුදා කණ්ඩායමක් විසින් අදාළ මෙහෙයුම සිදුකර ඇත්තේ, වයඹදිග සිරියාවේය. IS ත්‍රස්තවාදී සංවිධානයේ නායක අබු ඊබ්‍රහිම් අල් හෂිමි අල් කුරේෂි ඉලක්ක කර අමෙරිකානු විශේෂ හමුදා භට කණ්ඩායමක් වයඹදිග සිරියාවේ මෙහෙයුමක් දියත් ඇත. අමෙරිකානු හමුදාවේ හෙලිකොප්ටර් යානා රැසක් තුර්කි දේශසීමාවට ආසන්නව ඉඩ්ලිබ් පළාතේ පිහිටි ප්‍රදේශයකට මධ්‍යම රාත්‍රියේ ගොඩබස්වා තිබූ අතර එම යානා යළි පිටත්වීමට පෙර එම ප්‍රදේශයෙන් වෙඩි හා ෂෙල් ප්‍රහාර හඬ

Read More »