Search

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 11,240ක්! NSW ප්‍රාන්තයෙන් 10,698ක්!

ග​තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 11,240ක් හමුව ඇත.

මරණ  36ක් ද වාර්තා විය​.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 65,968කි.

ඊයේ දිනයේදී (3) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 24,737ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 15,382ක් ලබා දී තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (3) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 10,698ක් වාර්තා වි තිබේ.

දැනට 2,494 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 160 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 31 ක් වාර්තා විය​.

 

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »