Day: January 25, 2022

Tonga වෙත මානුෂීය ආධාර ගෙන යන ඔස්ට්‍රේලියානු නෞකාවේ 23 කට කොවිඩ්

Tonga රාජ්‍යය වෙත මානුෂීය ආධාර සහ වෛද්‍ය සැපයුම් රැගෙන යමින් සිටි ඔස්ට්‍රේලියානු නාවික හමුදා නෞකාවේ සිටින පුද්ගලයින් 23 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇත. ඒ හේතුවෙන් අදාළ නෞකාව මුහුදේ තබා ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය Tonga බලධාරීන් සමඟ කටයුතු කරමින් සිටී. දැනට කොවිඩ්වලින් තොර Tonga රාජ්‍යයට තර්ජනයක් නොමැති බව සහතික කිරීම තවත් සැළසුමකි. ටොංගා දිවයිනේ පසුගිය 14 වනදා සිදුවූ ගිණිකඳු පිපිරීම දෙවන ලෝක යුධ සමයේදී අමෙරිකාව විසින් ජපානයේ හිරෝෂිමා නගරයට හෙළන ලද න්‍ය්ෂ්ඨික බෝම්බයේ ප්‍රබලත්වයට වඩා

Read More »

ශ්‍රී ලංකාවට මුහුණ දෙන ඔස්ට්‍රේලියා T20 කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දෙන ඔස්ට්‍රේලියා විස්සයි විස්ස කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ. එම කණ්ඩායම සඳහා බෙන් මැක්ඩර්මට්, ට්‍රැවිස් හෙඩ්, Moises Henriques සහ Jhye Richardson කැඳවා ඇත. දෙරට අතර 20/20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ලබන මස පැවැත්වෙයි. ඒ සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට නම්කර තිබේ. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබලයින් දෙදෙනෙක් වන ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාර්ෂ් මෙම තරගාවලිය සඳහා කැඳවා නැත. Australia T20 squad: Aaron Finch (c), Ashton Agar, Pat Cummins, Josh Hazlewood, Travis Head, Moises Henriques, Josh

Read More »

ඩොලර් බිලියන 02 ක Gift Cards ඔස්ටේ්‍රලියානුවන්ගේ ගෙවල්වල

ඔස්ටේ්‍රලියානුවන් විසින් භාවිත නොකල Gift Card වල වටිනාකම ඩොලර් බිලියන 02 කට ආසන්න විය හැකි බවට තක්සේරු කර තිබෙනවා. එහි සාමාන්‍යය එක් අයෙකු සතු Gift Card වල වටිනාකම ඩොලර් 95 ක් බවයි ගණන් බලා ඇත්තේ. 2019 නොවැම්බර් 01 වනදා වනවිට නිකුත් කර තිබු බොහෝ Gift Card වල කල් ඉකුත් වීමේ දිනය ලෙස සටහන් වූයේ වසරක කාලයක්. කෙසේවෙතත් මේ වනවිට එය අවුරුදු 03 දක්වා ඉහළ දමා ඇති අතර එම නියමයක් කඩ කරන වෙළඳසැල් වෙත ඩොලර් 30,000

Read More »

නිවු සවුත් වේල්ස් 09 හැවිරිදි දැරිය ඝාතනය කර ඇත්තේ වෙඩි තැබීමකින්

නිවු සවුත් වේල්ස් Blue Mountains ප්‍රදේශයේදී අතුරුදන්ව දින කිහිපයකට මළ සිරුර හමුවූ 09 හැවිරිදි Charlise Mutten දැරිය ඝාතනය කර ඇත්තේ වෙඩි තැබීමකින් බව අනාවරණ වී තිබෙනවා. සිය මව සහ මවගේ සහකරු සමග නිවාඩුවක් ගත කරමින් සිටියදීයි මෙම දැරිය අතුරුදන්වී තිබුණේ. පසුව ඇයගේ සිරුර දින කිහිපයකට පෙර බැරලයක තිබී සොයාගැණුනා. ඒ සම්බන්ධයෙන් සැකපිට මවගේ සහකරු වන 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමටයි ආරක්ෂක අංශ පසුව පියවර ගත්තේ. https://www.7news.com.au/news/nsw/charlise-mutten-cause-of-death-revealed-as-police-appeal-for-information-c-5435207

Read More »