Day: January 25, 2022

home house

දෙසැම්බරයේදී ඔස්ටේ්‍රලියාවේ වැඩියෙන්ම ඉහළගොස් ඇත්තේ දේපළ සහ ඉන්ධන මිළයි

දෙසැම්බර් මාසයේදී ඔස්ටේ්‍රලියාව තුළ වැඩියෙන්ම ඉහළ ගොස් ඇත්තේ දේපළ මිළ සහ ඉන්ධන මිළ බව අනාවරණය වී තිබෙනවා. දේපළ මිළ ගණන් සියයට 4.2 කින්ද ඉන්ධන මිළ ගණන් සියයට 6.6 කින්ද වැඩිවී ඇති බවයි ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල වාර්තාවල දැක්වෙන්නේ. එමෙන්ම ආහාර මිළ ගණන්වලද සැළකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා. ගොඩනැගිලි සැපයුම් ද්‍රව්‍යවල හිගය – සේවක හිගය වැනි කරුණු මත දේපළ මිළ ගණන් ඉහළයාමක් සටහන්වී ඇති බව සඳහන්. සැපයුම් හිගය හමුවේ ඉන්ධන සහ ආහාර මිළ ගණන්

Read More »

නිවු සවුත් වේල්ස් කොවිඩ් සීමා තවත් මාසයකට දීර්ඝ කරයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක කොවිඩ් සීමා තවත් මාසයකට දීර්ඝ කර තිබෙනවා. ප්‍රාන්ත අගමැතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කලේ ලබන ඉරිදා සිට පෙබරවාරි 28 වනදා තෙක් එම සීමා දීර්ඝ කිරීමට තීරණය කල බවයි. මේ අනුව අවන්හල් – සුරා සැල් – රාත්‍රී සමාජ ශාලා වැනි ස්ථානවල වර්ග මීටර 02 නීතිය අඛණ්ඩව බලාත්මක වනු ඇති. පුද්ගලික නිවාස හැර අනෙකුත් සෑම ස්ථානයකම ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ භාවිතය ද අනිවාර්ය වනවා. සිල්ලර වෙළඳසැල් ඇතුලු ස්ථාන ගණනාවකදී කේත

Read More »

ඔස්ටේ්‍රලියාවෙන් පළමු කොවිඩ් ආසාධිතයා හඳුනාගෙන අදට වසර 02 යි

ඔස්ටේ්‍රලියාවෙන් පළමු කොවිඩ් ආසාධිතයා හඳුනාගෙන අදට වසර 02 ක් ගතවනවා. 2020 වසරේ ජනවාරි 25 වනදා චීනයේ වූහාන් නගරයේ සිට පැමිණි චීන ජාතිකයෙකු මෙල්බන් නගරයේදී කොවිඩ් ආසාධිත බව හෙළිකර ගනු ලැබුවා. පැය කිහිපයකට පසු සිඩ්නි නගරයෙන්ද තවත් ආසාධිතයන් කිහිප දෙනෙකු වාර්තාවුණා. ගතවූ වසර 02 තුළ ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් ගණන ලක්ෂ 20 ඉක්මවා ගොස් ඇති අතර මරණ ගණන අද වනවිට 3148 ක් ලෙසයි පවතින්නේ. එම ආසාධිතයන්ගෙන් අඩකට වැඩි පිරිසක් හඳුනාගනු ලැබුවේ මෙම වසරේ ගතවූ දින

Read More »

ඔමික්‍රෝන් පැතිරීම උච්චවෙමින් ඇතැයි සෞඛ්‍ය ඇමති කියයි

කොවිඩ් අවදානම් ප්‍රදේශවල Omicron ප්‍රභේදයේ පැතිරීම උච්ච වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසනවා. ජූලි අග දක්වා කාලයේ Rapid antigen පරීක්ෂණ කට්ටල මිලියන 16 ක් ඔස්ට්‍රේලියාවට ගෙන්වීමට අපේක්ෂා කරන බවයි ඔහු කියාසිටියේ. Rapid පරීක්ෂණ කට්ටල හිඟය සම්බන්ධයෙන් මධ්‍යම රජයට ජයගැනීමට අභියෝග පවතින බවත් ග්‍රෙග් හන්ට් කියාසිටියා. 2022 වසර සඳහා පාසල් විවෘත කරන සැලසුම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය විසින් මේ සතියේදී එළිදැක්වීමට නියමිතයි. දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාවෙන් මාස 03 කට පසු ක්වීන්ස්ලන්ත වැසියන්ට ඊයේ සිට බූස්ටර් එන්නත

Read More »

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 14,836ක්! NSW ප්‍රාන්තයෙන් 18,512ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 14,836ක් හමුව ඇත. මරණ  29ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 183,154කි. ඊයේ දිනයේදී (24) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 30,726ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 27,908 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1485734156684640258?s=20 නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (24) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 18,512ක් වාර්තා වි තිබේ. දැනට 2,943 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන්

Read More »