Search

දෙසැම්බරයේදී ඔස්ටේ්‍රලියාවේ වැඩියෙන්ම ඉහළගොස් ඇත්තේ දේපළ සහ ඉන්ධන මිළයි

home house

දෙසැම්බර් මාසයේදී ඔස්ටේ්‍රලියාව තුළ වැඩියෙන්ම ඉහළ ගොස් ඇත්තේ දේපළ මිළ සහ ඉන්ධන මිළ බව අනාවරණය වී තිබෙනවා.

දේපළ මිළ ගණන් සියයට 4.2 කින්ද ඉන්ධන මිළ ගණන් සියයට 6.6 කින්ද වැඩිවී ඇති බවයි ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල වාර්තාවල දැක්වෙන්නේ.

එමෙන්ම ආහාර මිළ ගණන්වලද සැළකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

ගොඩනැගිලි සැපයුම් ද්‍රව්‍යවල හිගය – සේවක හිගය වැනි කරුණු මත දේපළ මිළ ගණන් ඉහළයාමක් සටහන්වී ඇති බව සඳහන්.

සැපයුම් හිගය හමුවේ ඉන්ධන සහ ආහාර මිළ ගණන් ද ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය කියාසිටියේ.

https://www.abc.net.au/news/2022-01-25/inflation-rises-as-housing-fuel-lift-consumer-price-index/100779682

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »