Day: January 25, 2022

ඔස්ටේ්‍රලියාවේ නගර සභාවක් අත්පුඩි ගැසීම – ගීත ගායනය තහනම් කරයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නූසා නගර සභා බල ප්‍රදේශය විසින් පණවා ඇති අපූරු නීතියක් හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කථාබහක් නිර්මාණය වී තිබෙනවා. සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන මෙම ප්‍රදේශයේ ලබන සතියේ සිට අත්පුඩි ගැසීම – ශබ්ද නගා කථා කිරීම – ගීත ගායනා කිරීම සහ ආරාවුල් ඇති කරගැනීම තහනම් වනවා. සංචාරකයන්ට නිදහසේ නිවාඩු ගත කිරීමට අවස්ථාව සළසා දීමේ අරමුණ ඇතිව එම තීරණය ගත් බවයි නූසා නගර කවුන්සිලය නිවේදනය කර සිටියේ. නව නීති අනුව කුළී නිවාසවල කළමණාකරු අදාළ ස්ථානයේ

Read More »

අධ්‍යාපනය නගා සිටුවීමට ඇල්බනීස්ගෙන් ඩොලර් මිලියන 440 ක්

ඉදිරි ෆෙඩරල් මැතිවරණයේදී තමා බලයට පත්වුවහොත් පාසල් පද්ධතිය නගා සිටුවීමට ඩොලර් මිලියන 440 ක මුදලක් වෙන් කරන බව විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා. මෙය මැතිවරණය ඉලක්ක කර ඔහු මෙම වසරේදී ලබාදුන් පළමු මැතිවරණ පොරොන්දුවයි. කම්කරු පක්ෂ රජයක් යටතේ අධ්‍යාපනය නගා සිටුවීමට වැඩි අවධානයක් යොමු කරන බවත් පාසල් ගොඩනැගිලි ඉදි කිරීම පමණක් නොව සිසුන්ගේ මානසික සෞඛ්‍ය නගාසිටුවීම වැනි කරුණු කෙරෙහිද එහිදී අවධානය යොමු කරන බවත් ඇන්තනී ඇල්බනීස් කියාසිටියා. TAFE අධ්‍යාපන ආයතන නගාසිටුවීම ද සිය ප්‍රමුඛ ඉලක්කයක්

Read More »