ශ්‍රී ලංකාවට මුහුණ දෙන ඔස්ට්‍රේලියා T20 කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දෙන ඔස්ට්‍රේලියා විස්සයි විස්ස කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ.

එම කණ්ඩායම සඳහා බෙන් මැක්ඩර්මට්, ට්‍රැවිස් හෙඩ්, Moises Henriques සහ Jhye Richardson කැඳවා ඇත.

දෙරට අතර 20/20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ලබන මස පැවැත්වෙයි.

ඒ සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට නම්කර තිබේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබලයින් දෙදෙනෙක් වන ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාර්ෂ් මෙම තරගාවලිය සඳහා කැඳවා නැත.

Australia T20 squad: Aaron Finch (c), Ashton Agar, Pat Cummins, Josh Hazlewood, Travis Head, Moises Henriques, Josh Inglis, Ben McDermott, Glenn Maxwell, Jhye Richardson, Kane Richardson, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, Adam Zampa

https://www.cricket.com.au/news/australia-t20-squad-sri-lanka-series-twenty20-david-warner-ben-mcdermott-cummins-finch-maxwell-marsh/2022-01-25

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »