ශ්‍රී ලංකාවට මුහුණ දෙන ඔස්ට්‍රේලියා T20 කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දෙන ඔස්ට්‍රේලියා විස්සයි විස්ස කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ.

එම කණ්ඩායම සඳහා බෙන් මැක්ඩර්මට්, ට්‍රැවිස් හෙඩ්, Moises Henriques සහ Jhye Richardson කැඳවා ඇත.

දෙරට අතර 20/20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ලබන මස පැවැත්වෙයි.

ඒ සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට නම්කර තිබේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබලයින් දෙදෙනෙක් වන ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාර්ෂ් මෙම තරගාවලිය සඳහා කැඳවා නැත.

Australia T20 squad: Aaron Finch (c), Ashton Agar, Pat Cummins, Josh Hazlewood, Travis Head, Moises Henriques, Josh Inglis, Ben McDermott, Glenn Maxwell, Jhye Richardson, Kane Richardson, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, Adam Zampa

https://www.cricket.com.au/news/australia-t20-squad-sri-lanka-series-twenty20-david-warner-ben-mcdermott-cummins-finch-maxwell-marsh/2022-01-25