ඩොලර් බිලියන 02 ක Gift Cards ඔස්ටේ්‍රලියානුවන්ගේ ගෙවල්වල – AusLanka TV – Australian News for the Sri Lankan community

ඩොලර් බිලියන 02 ක Gift Cards ඔස්ටේ්‍රලියානුවන්ගේ ගෙවල්වල

ඩොලර් බිලියන 02 ක Gift Cards ඔස්ටේ්‍රලියානුවන්ගේ ගෙවල්වල

ඔස්ටේ්‍රලියානුවන් විසින් භාවිත නොකල Gift Card වල වටිනාකම ඩොලර් බිලියන 02 කට ආසන්න විය හැකි බවට තක්සේරු කර තිබෙනවා.

එහි සාමාන්‍යය එක් අයෙකු සතු Gift Card වල වටිනාකම ඩොලර් 95 ක් බවයි ගණන් බලා ඇත්තේ.

2019 නොවැම්බර් 01 වනදා වනවිට නිකුත් කර තිබු බොහෝ Gift Card වල කල් ඉකුත් වීමේ දිනය ලෙස සටහන් වූයේ වසරක කාලයක්.

කෙසේවෙතත් මේ වනවිට එය අවුරුදු 03 දක්වා ඉහළ දමා ඇති අතර එම නියමයක් කඩ කරන වෙළඳසැල් වෙත ඩොලර් 30,000 ක උපරිම දඩයකට යටත්වීමට සිදුවනවා.

https://www.9news.com.au/national/australians-sitting-on-2-billion-worth-of-unused-gift-cards/93a0d9ac-bfe5-4f38-b3c1-dd3c52ab396d

COMMENTS