නිවු සවුත් වේල්ස් 09 හැවිරිදි දැරිය ඝාතනය කර ඇත්තේ වෙඩි තැබීමකින් – AusLanka TV – Australian News for the Sri Lankan community

නිවු සවුත් වේල්ස් 09 හැවිරිදි දැරිය ඝාතනය කර ඇත්තේ වෙඩි තැබීමකින්

නිවු සවුත් වේල්ස් 09 හැවිරිදි දැරිය ඝාතනය කර ඇත්තේ වෙඩි තැබීමකින්

නිවු සවුත් වේල්ස් Blue Mountains ප්‍රදේශයේදී අතුරුදන්ව දින කිහිපයකට මළ සිරුර හමුවූ 09 හැවිරිදි Charlise Mutten දැරිය ඝාතනය කර ඇත්තේ වෙඩි තැබීමකින් බව අනාවරණ වී තිබෙනවා.

සිය මව සහ මවගේ සහකරු සමග නිවාඩුවක් ගත කරමින් සිටියදීයි මෙම දැරිය අතුරුදන්වී තිබුණේ.

පසුව ඇයගේ සිරුර දින කිහිපයකට පෙර බැරලයක තිබී සොයාගැණුනා.

ඒ සම්බන්ධයෙන් සැකපිට මවගේ සහකරු වන 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමටයි ආරක්ෂක අංශ පසුව පියවර ගත්තේ.

https://www.7news.com.au/news/nsw/charlise-mutten-cause-of-death-revealed-as-police-appeal-for-information-c-5435207

COMMENTS