Day: January 13, 2022

ක්වන්ටාස් – ජෙට් ස්ටාර් ගුවන් ගමන් රැසක් අවලංගු කරයි

මෙම වසරේ දෙවන අර්ධය සඳහා සැළසුම් කර තිබූ ගුවන් ගමන් අතුරින් සැළකිය යුතු ප්‍රමාණයක් අවලංගු කිරීමට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් ගුවන් සමාගම් තීරණය කර තිබෙනවා. මේ අනුව ජූලි – අගෝස්තු සහ සැප්තැම්බර් සඳහා සැළසුම්කර තිබූ ගුවන් ගමන් අතුරින් විශාල ප්‍රමාණයක් අවලංගු කරන බවයි ක්වන්ටාස් ගුවන් සේවය නිවේදනය කරන්නේ. ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ බලපෑම මීට හේතුව වී තිබෙනවා. කෙසේවෙතත් මීට සති කිහිපයකට පෙර ක්වන්ටාස් ගුවන් සේවය නිවේදනය කලේ කොවිඩ් වසංගතයට පෙර තිබු තත්වයට වඩා සියයට 102 කින්

Read More »

Woolworths වෙතින් ද ටොයිලට් පේපර් සහ වේදනා නාශක මිළදී ගැනීමේදී නව සීමා

ටොයිලට් පේපර් සහ වේදනා නාශක ඖෂධ මිළදී ගැනීමේදී වූල්වර්ත්ස් විසින් ද නව සීමා පණවා තිබෙනවා. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි එම සියලු ද්‍රව්‍යයන්ගෙන් මිළදී ගත හැකිවනුයේ පැකට් 02 ක උපරිමයක් පමණක් බවයි ඔවුන් දන්වා සිටින්නේ. දැනටමත් මස් ආශ්‍රිත නිෂ්පාදන සහ රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිළදී ගැනීමේදීත් වූල්වර්ත්ස් විසින් සීමාවන් පනවා තිබෙනවා. ඊයේ දිනයේදී තවත් සුපිරි වෙළඳසැල් ජාලයක් වන කෝල්ස් විසින්ද මේ හා සමාන සීමාවන් පණවනු ලැබුවා. සැපයුම් හිගතාවය හමුවේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීමයි

Read More »

පළමුවරට ඔස්ටේ්‍රලියාවෙන් දෛනික කොවිඩ් ආසාධිතයන් 150,000 ඉක්මවයි

පළමුවරට ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 150,000 ඉක්මවයි. ඊයේ දිනයේදී ආසාධිතයන් 150,668 ක් වාර්තා විය. Victoria: 37,169 new cases (16,843 from rapid antigen tests and 20,326 from PCR tests) 25 deaths; 952 in hospital, 111 in ICU including 29 ventilated New South Wales: 92,264 new cases (61,387 from rapid antigen tests and 30,877 from PCR tests), 22 deaths, 2,383 in hospital, 182 in ICU Tasmania: 1,100 new cases (847 from rapid antigen tests and 253from PCR tests), no deaths,

Read More »

මිලියන ගණනකට රැපිඩ් කට්ටල නොමිළේ – ජාතික කැබිනෙට්ටුව ගත් සියලු තීරණ මෙන්න

ඔස්ටේ්‍රලියාවේ මිලියන ගණනක් වන ජනතාවට නොමිළයේ රැපිඩ් කට්ටල ලබාදීමට අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ලබන 24 වනදා සිට එය ආරම්භ වන අතර ලාභීන් සියලු දෙනාට ෆාමසි හරහා නොමිළයේ එම පරීක්ෂණ සිදුකර ගත හැකියි. ක්ෂේත්‍ර රැසක සේවක සේවිකාවන්ට (කොවිඩ් ආශ්‍රිතයෙකු වී නම්) සෘණාත්මක රැපිඩ් ප්‍රථිඵලයක් සහිතව යළිත් සේවයට පැමිණිමට අවසර දීමටද අද රැස්වූ ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ප්‍රවාහන – විදුලි සංදේශ – ජනමාධ්‍ය යන ක්ෂේත්‍ර ද ඊට

Read More »