පළමුවරට ඔස්ටේ්‍රලියාවෙන් දෛනික කොවිඩ් ආසාධිතයන් 150,000 ඉක්මවයි

පළමුවරට ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 150,000 ඉක්මවයි.

ඊයේ දිනයේදී ආසාධිතයන් 150,668 ක් වාර්තා විය.

Victoria: 37,169 new cases (16,843 from rapid antigen tests and 20,326 from PCR tests) 25 deaths; 952 in hospital, 111 in ICU including 29 ventilated

New South Wales: 92,264 new cases (61,387 from rapid antigen tests and 30,877 from PCR tests), 22 deaths, 2,383 in hospital, 182 in ICU

Tasmania: 1,100 new cases (847 from rapid antigen tests and 253from PCR tests), no deaths, 23 in hospital, no patients in ICU

Queensland: 14,914 new cases, six deaths, 556 people in hospital with COVID, 26 in ICU, 10 ventilated

Northern Territory: 550 new cases, 24 people in hospital, 18 patients considered acute

ACT: 1,020 new cases, 24 in hospital three people in ICU and two ventilated

South Australia: 3,669 new cases

Western Australia: 2 new cases

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »