Woolworths වෙතින් ද ටොයිලට් පේපර් සහ වේදනා නාශක මිළදී ගැනීමේදී නව සීමා

ටොයිලට් පේපර් සහ වේදනා නාශක ඖෂධ මිළදී ගැනීමේදී වූල්වර්ත්ස් විසින් ද නව සීමා පණවා තිබෙනවා.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි එම සියලු ද්‍රව්‍යයන්ගෙන් මිළදී ගත හැකිවනුයේ පැකට් 02 ක උපරිමයක් පමණක් බවයි ඔවුන් දන්වා සිටින්නේ.

දැනටමත් මස් ආශ්‍රිත නිෂ්පාදන සහ රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිළදී ගැනීමේදීත් වූල්වර්ත්ස් විසින් සීමාවන් පනවා තිබෙනවා.

ඊයේ දිනයේදී තවත් සුපිරි වෙළඳසැල් ජාලයක් වන කෝල්ස් විසින්ද මේ හා සමාන සීමාවන් පණවනු ලැබුවා.

සැපයුම් හිගතාවය හමුවේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීමයි මීට හේතුව වී ඇත්තේ.

https://www.7news.com.au/business/retail/woolworths-introduces-new-product-limits-as-supermarkets-shelves-are-stripped-bare-c-5292347

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »

වෙනස් කළ Student Visas නීති ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ පැහැදිළි කිරීමක්

Visitor Visa සහ Student Visas වෙනුවෙන් නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

Read More »