
මාසයක් තුළ NSW පාර්ලිමේන්තුවෙන් 05 වන සභිකයාද ඉල්ලා අස්වෙයි
මාසයක කාලයක් ඇතුළත නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තුවෙන් 05 වන සභිකයාද ඉල්ලා අස්වී තිබේ. හිටපු Labor පක්ෂ නායිකා Jodi McKay මෙලෙස අද දිනයේදී ඉල්ලා අස්විය.
මාසයක කාලයක් ඇතුළත නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තුවෙන් 05 වන සභිකයාද ඉල්ලා අස්වී තිබේ. හිටපු Labor පක්ෂ නායිකා Jodi McKay මෙලෙස අද දිනයේදී ඉල්ලා අස්විය.
පූර්ණ එන්නත්කරණයට ලක්වූ මෙල්බර්න්වාසීන් දහස් ගණනකට Victoria’s national war memorial හිදී ලබන මාසයේ පැවැත්වෙන Remembrance Day සැමරුම සඳහා සහභාගීවීමට අවසර දී තිබේ. උපරිම 3800 දෙනෙකුට
බටහිර ඔස්ටේ්‍රලියා හි ප්‍රාදේශීය කලාපයක කඳවුරු භූමියක සිටියදී අතුරුදන්වූ 04 හැවිරිදි දැරියක සොයා පුලුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ වී තිබේ. Cleo Smith නම් ඇය අවසන් වරට දැක
එක් එක් ප්‍රාන්තවල එන්නත්කරණ ප්‍රතිශත ඇතුළත් නවතම වාර්තාව නිකුත් කර තිබේ. ඊට අනුව පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 80 ඉක්මවා ගොස් ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය
Don’t miss our future updates! Get Subscribed Today!