
එක් එක් ප්‍රාන්තවල එන්නත්කරණ ප්‍රතිශත ඇතුළත් නවතම වාර්තාව නිකුත් කර තිබේ.
ඊට අනුව පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 80 ඉක්මවා ගොස් ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පමණි.
ACT ප්‍රාන්තය බොහෝ දුරට හෙට දිනයේදී එම කඩඉම පසු කර යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අඩුම පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයෙන් වාර්තාවී ඇත්තේ සියයට 55.6 ක් ලෙසයි.
