Day: September 22, 2021

yohani

යොහානිගේ ප්‍රසංග දෙකක් ඉන්දියාවේදී

කෝටි 11 කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති නිර්මාණ ගීතය ගැයීම නිසා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය වූ නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වාට ප්‍රසංග දෙකක් ඉන්දියාවේ පැවත්වීමට නියමිතව ඇත. ඒ අනුව ලබන 30 වැනිදා සහ ඔක්තෝබර් 3 යන දිනවල ඉන්දියාවේ නවදිල්ලියේ ගුරුග්‍රෑම් සහ හයිද්‍රාබාද්හි තම සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන බව යොහානි ද සිල්වා කියා සිටින්නීය. 30 වැනිදා ගුරුග්‍රෑම් හී ස්ටූඩියෝ එක්ස් හිදීත් , ඔක්තෝබර් 03 වැනිදා හයිද්‍රාබාද්හී හාට්

Read More »

අද විරෝධතා කල ඉදිකිරීම් සේවකයන් 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

මෙල්බර්න් නගරයේ ස්ථාන කිහිපයක අද දිනයේදී විරෝධතා සිදුකල ඉදිකිරීම් සේවකයන් අතුරින් 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ කළහකාරීව හැසිරුණු පිරිස් පාලනයට රබර් උණ්ඩ යොදා ප්‍රහාර එල්ලකිරීමට සිදුවූ බවයි. 03 වන දිනයටත් අදත් උද්ඝෝෂණ පැවති අතර පොලිස් නිළධාරීන් සංඛ්‍යාවද ඉහළ අගයක් ගෙන තිබිණ. අත්අඩංගුවට පත්වූවන් අතුරින් වැඩි පිරිසක් Shrine of Remembrance අසල විරෝධතා කල අය වෙති.

Read More »

Mount Buller, Rawson, Woods Point ප්‍රදේශ ආශ්‍රිතව පසු කම්පන 07 ක්

Rawson, Mount Buller, Woods Point ප්‍රදේශ ආශ්‍රිතව පසු කම්පන 07 ක් වාර්තා වී තිබේ. ඒවා රික්ටර් පරිමාණයේ සටහන්වී ඇත්තේ ඒකක 2.5 ත් 4.1 ත් යන පරිමාණයන්ගෙනි. පසු කම්පනයකින් ආරක්ෂාවීමට ඔබ ගත යුතු පියවර කවරේද ? හානි වූ ගොඩනැගිලිවලින් ඈත්ව සිටින්න නිවාසය තුළ සිටීනම් මේසයක් හෝ එවැනි ආරක්ෂිත දෙයක් යටට ගොස් ආවරණය වී සිටින්න වීදුරු – ජනෙල් – දොර වැනි දෑ අසලින් ඈත්ව සිටින්න. ඔබ ඇඳක් මත සිටීනම් කොට්ටයෙන් ඔලුව වසා ගන්න – එහෙත් හැකි ඉක්මණින්

Read More »

VIDEO : ඉදීකිරීම් සේවකයන් මෙල්බර්න් Shrine of Remembrance ගොඩනැගිල්ල වටලයි

03 වන දිනයටත් විරෝධතාවල නිරත මෙල්බර්න් ඉදීකිරීම් සේවකයන් මෙල්බර්න් Shrine of Remembrance ස්මාරක ගොඩනැගිල්ල වටලනු ලැබ තිබේ. වික්ටෝරියා පොලිසියද එම ස්ථානය අසල ආරක්ෂක වළල්ලක් ආකාරයට රැස්ව සිටින ආකාරයක් දක්නට ඇත. මෙහිදී කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති නමුත් කොපමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති දැයි මෙතෙක් හෙළිවි නැහැ. https://twitter.com/ajhegarty9/status/1440525732917112832?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1440525732917112832%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fmelbourne-protests-live-updates-latest-news-third-day-victoria-construction-industry-coronavirus-vaccine-mandate%2F4ba4746e-d10f-4059-84c0-8dc70faac0c0  

Read More »

මෙල්බර්න් භූ චලනයේ පසු කම්පන තවත් මාස ගණනක් ?? ආරක්ෂා වෙන්න ගත යුතු පියවර මෙන්න

අද පෙරවරුවේ හටගත් රික්ටර් මාපක ඒකක 6.0 ක ප්‍රබල භූමිකම්පාවේ පසුකම්පන තවත් මාස ගණනක් පුරා පැවතිය හැකි බවට වික්ටෝරියා බළධාරීන් අනතුරු අගවා සිටී. එබැවින් ඒවාට මුහුණදීමට සුදානම් වන ලෙසටයි ඔවුන් මෙල්බර්න් ඇතුලු වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට දන්වා සිටින්නේ. පසු කම්පනයකින් ආරක්ෂාවීමට ඔබ ගත යුතු පියවර කවරේද ? හානි වූ ගොඩනැගිලිවලින් ඈත්ව සිටින්න නිවාසය තුළ සිටීනම් මේසයක් හෝ එවැනි ආරක්ෂිත දෙයක් යටට ගොස් ආවරණය වී සිටින්න වීදුරු – ජනෙල් – දොර වැනි දෑ අසලින් ඈත්ව සිටින්න. ඔබ ඇඳක්

Read More »