VIDEO : ඉදීකිරීම් සේවකයන් මෙල්බර්න් Shrine of Remembrance ගොඩනැගිල්ල වටලයි

03 වන දිනයටත් විරෝධතාවල නිරත මෙල්බර්න් ඉදීකිරීම් සේවකයන් මෙල්බර්න් Shrine of Remembrance ස්මාරක ගොඩනැගිල්ල වටලනු ලැබ තිබේ.

වික්ටෝරියා පොලිසියද එම ස්ථානය අසල ආරක්ෂක වළල්ලක් ආකාරයට රැස්ව සිටින ආකාරයක් දක්නට ඇත.

මෙහිදී කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති නමුත් කොපමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති දැයි මෙතෙක් හෙළිවි නැහැ.

https://twitter.com/ajhegarty9/status/1440525732917112832?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1440525732917112832%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fmelbourne-protests-live-updates-latest-news-third-day-victoria-construction-industry-coronavirus-vaccine-mandate%2F4ba4746e-d10f-4059-84c0-8dc70faac0c0

 

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »