මෙල්බර්න් නගරයේ ස්ථාන කිහිපයක අද දිනයේදී විරෝධතා සිදුකල ඉදිකිරීම් සේවකයන් අතුරින් 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ කළහකාරීව හැසිරුණු පිරිස් පාලනයට රබර් උණ්ඩ යොදා ප්‍රහාර එල්ලකිරීමට සිදුවූ බවයි.
03 වන දිනයටත් අදත් උද්ඝෝෂණ පැවති අතර පොලිස් නිළධාරීන් සංඛ්‍යාවද ඉහළ අගයක් ගෙන තිබිණ.
අත්අඩංගුවට පත්වූවන් අතුරින් වැඩි පිරිසක් Shrine of Remembrance අසල විරෝධතා කල අය වෙති.